ඔන්න අද කියල දෙන්න යන්නේ Utorrent මගින් බාගනු ලබන දේ වැඩ ඉක්මනින් බා ගැනීමට අවශ්‍ය කරන Setting සාදාගන්න ආකාරයයි.
Utorrent බාවිතා කරන බොහෝ දෙනෙක් මේ පිළිබද දැනුවත් වුවත් මේ නොදන්නා පිරිසක් වෙනුවෙන් කරනා දිගහැරුමකි..
torrent බාගත කිරීමේ මෘදුකාංග අතරින් ඉදිරියෙන්ම ඇත්තේ මේම මෘදුකාංගයයි.
හරි දැන් වැඩේ පටන් ගමු. මුලින්ම මෙතනින් Utorrent බාගන්නකො...
1. Open Utorrent
2. Utorrent > Option
3. Option > Preferences
3.1 Connection Tab > Port used incoming connection > 45682
> Randomize port each post > remove tick
3.2 Bandwidth Tab > Maximum upload rate 10
Global maximum number of connections 200
Maximum number of connected peers per torrent 1890
Number of upload slots per torrent 14
3.3 BitTorrent Tab > Outgoing Enable
3.4 Queueing Tab > Maximum number of active torrents 60
Maximum number of active downloads 63
Minimum ratio 0
Minimum seeding time 100
Minimum number of available seeds 0
Seeding tasks have higher priority than downloading tasks > with Tick
3.5 Advanced Tab > bt.allow_same_ip > *true
දැන් බාගත්ත torrent file එක උඩ Right Click කරලා Bandwidth allocation කියන එක High කරන්න.
දැන් සේරම හරි. දැන් කරන්න තියෙන්නේ බාගත වන torrent file එක උඩ Double Click කරලා අලුත් Tracker List එකක් එකතු කරන එක තමයි.
දැන් හෝ ගාල Download වෙන ලස්සන බලන්ඩකෝ...
ආයි අපි හොද ලිපියකින් හමුවෙමුකෝ....... එතකල් bye
පොඩ්ඩක් ඉන්න මේ Soft කෑල්ලෙනුත් ඔයලට Ut Speed කරගන්න භාවිතා කරන්න පුළුවන්.
0 comments:
Post a Comment