Facebook Messenger එක Windows වලට දාගමු...


       ඔන්න අද මම මේ Post එක ලියන්න හිතුවේ මොකද දන්නවද?
         අද කාලයේ තරුණ පරපුර අතර FaceBook කියන්නේ සමාජශීලි වෙබ් අඩවි අතර බොහොම ප්‍රසිද්ධ වෙබ් අඩවියක්.
          දුරකථනයකින් නම් ඔබට මෙම සේවාව සැපිරීම සදහා බොහෝ App නිර්මාණය වී තිබේ. ඒ අතරින් බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ Messenger නම් App එකයි.
 එය මේ වන තෙක් Android දුරකථන වලට සීමා වුවද දැන් එම සේවය Windows මෙහෙයුම් පද්දති සදහාද හදුන්වා දී තිබී.





Share on Google Plus

About NKCreation99

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment