Mobile එක Lap එක නැතිවූනොත් හොයාගන්න පොඩි Sof කෑල්ලක්.

 

         ඔයාගේ ලැප් එක හරි මොබයිල් එක හරි හරි ඉස්සුවා කියමුකෝ.. ඔයා මොකද කරන්නේ? පොලිසියට යනවද ඇන්ට්‍රියක් දාන්න.. Hkz

හරි, වැඩි කතා ඕනේ නෑ. මම මෙකට දෙනවා පොඩි Soft කෑල්ලක්. මේකේ නම PERY. මෙයා ගැන කිවුවොත් මෙයා අපේ Mobile එක Lap එක සොරගත්තාගෙන් ආරක්ෂා කරණ ආරක්ෂකයෙක්.
මේකෙන් ඔබේ Mobile එක Lap එක උස්සපු කෙනා අන්දමන්ද කරලා ගන්න පුළුවන්. නිකම් කිවුවොත් ආපිට‍ අපි හොයන ඇවිත් Mobile එක අපිට දෙන තත්වෙට... 

වැඩේ වෙන්නේ කොහොමද කියලා දැන් දන්නවනේ. එහෙමන් මෙතනින් preyproject.com අඩවියට් ගිහින් log වෙලා අවශ්‍ය drivers එහෙම download කරගෙන වැඩේ පටන් ගමු. Step by Step කියන්න ඕනේ නෑ. app එක Dw කරන් PC ඒකෙන් PERY සයිට් ඒකට ගිහින් තියන වැඩ දාල බලන්නකෝ. කොහොමද Mobile එක Lap එක අපිට ඕනේ විදියට වැඩ කරණ හැටි...


ලිපි හොදනම් comment කරන්න
ඕන ලිපි අපිට කියන්න
අපිට ලිපි ලියන්න
අපිත් එක්ක ‍FB එකෙන් එකතු වෙන්න

Image result for facebook like


Share on Google Plus

About NKCreation99

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment