පට් පට් ගාලා ඕනෑම භාෂාවක් සිංහලයට හරවගන්න - Google Translate


     දැන් google ආයතනය මගින් ලබාදෙන භාෂා පරිවර්තන සේවය වන Google Translater වෙත සිංහල භාෂාවද එක් කර තිබේ. මෙමගින් ඕනෑම භාෂාවක ඕනෑම වචනයක් සිංහල භාෂාවට හරවා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම සිංහල භාෂාව තමන් කැමති ඕනෑම භාෂාවකට් හරවා ගැනීමේ හැකියාවද මින් අවස්ථාවද උදාවේ.     

       Image result for visit now

   මෙම සේවය නිසා බොහෝ ගැටළු රැසකට පිළියම් සොයාගත හැකි බව මෙහි නිර්මර්තෘවරුන් පවසයි..

පහත රුප පෙළ බලන්න....



ලිපි හොදනම් comment කරන්න
ඕන ලිපි අපිට කියන්න
අපිට ලිපි ලියන්න
අපිත් එක්ක ‍FB එකෙන් එකතු වෙන්න

Image result for facebook like
Share on Google Plus

About NKCreation99

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment