Hutch වෙසක් දන්සැල Free 100mb Data

              ඔන්න මම අද ආවේ දන්සලක් ගැන ආරංචියක් අරන්. හැබැයි මේක කන බොන දෙයක්නම් නෙවෙයි. අන්තර්ජාලයේ සැරිසරන ඔබ වෙනුවෙන්ම අඩු ගාස්තු සමගින් අන්තර්ජාල සේවා සපයන Hutch ආයතනය මගින් තමා මේ දන්සල පවත්වන්නේ.
           වැඩියනම් නෑ... කට්ටියටම දෙන්න ඕනනේ 100 mb යි දෙන්නේ. එකත් අපිට වටිනවනේ. *433 # අමතලා 100mb Data නොමිලේ ලබාගන්න. ඉක්මන් කරන්න අද ඉදන් 5වෙනිදට කලින් Active කරගන්න හොදේ...

වැඩිදුර තොරතුරු සදහා >> HUTCH

ThankYou Hutch...



ලිපි හොදනම් comment කරන්න
ඕන ලිපි අපිට කියන්න
අපිට ලිපි ලියන්න
අපිත් එක්ක ‍FB එකෙන් එකතු වෙන්න

Image result for facebook like

Share on Google Plus

About NKCreation99

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment