ARROW Season 01 (Compleat season with Sinhala Sub)

          හරි, ඔන්න මම පළමු ටෙලි කතා මාලාව ලෙස Arrow TV Series තෝරගත්ත, ඒ මේ කෙරෙහි වූ අති මහත් ජනාදරය නිසා. මේ Series එක ලංකාවෙ අපි බලපු සුපිරිම TV Series එක කිවුවොත් මාත් එක්ක 90% එකග වෙයි. හරි අපි මේ කතාව නොබැලුව කට්ටියට මේ Series එක බලන්න කියමු.

හරි මුල ඉදලම කතාව පටන් ගමු.
       ඇත්තටම අද අපි Films, Tv Series  බලල ලබන තෘප්තිය දැනට අවුරුදු 50කට විතර කලින් ජීවත්වුන කස්ටිය කොහොම ලබන්න ඇතිද, ඔවුන් එම තෘප්තිය ලැබුවේ චිත්‍රකතා පොත් කියවීමෙනුයි. දැන් අපේ සුපිරි වීරයෝ ඒ කාලේ බිහි වුනේ ඒ විදියටයි.

        Marval & DC ආයතන 2ක මේ සදහා එදත් අදත් හොද තරගයක නියැලීම නිසා තමයි අපිට මේ සුපිරිගනයේ Moves, TV Series බලන්න පුළුවන් වෙලා තියෙන්නේ.

       අපි කතා කරන Arrow, DC නිර්මාණයක්. මම මෙහෙම කිවුවට Comic කතාවයි, TV Series එකයි එකම විදියට නම් නෙමෙයි යන්නේ. මොකෝ Comic කතාව කියෙවුව කවුරු හරි ඉන්නවනම්.
   

 

         අපි මුලින් Comic කතාව ShortNote කරමු. ඔලිවර් කියන්නේ කෝටිපති පවුලක දඩබ්බර කාරයෙක්.  මෙයාගේ අම්මයි තාත්තයි සෆාරි එකකදී නැතිවෙනවා. මෙයා අර කෝටි ගානක දේපලත් එක්ක තනිවෙලා සෙල්ලක්කාර ජිවිතයක් තමයි ගතකරන්නේ. මෙයා දවසක් එයාගේ බෝට්ටුවේ තිබුන උත්සවෙකදී වෙන අනතුරකින් මුහුදට් වැටිලා දුපතකට ගහන් යනවා.
           ඒ දුපත Starfish කියල දුපතක්. මෙයා ඒ දුපතේ තනිවෙනවා, එය පාසැල කාලයේ ආශා කල දුනු ශිල්පය මෙතැනදී මෙයාට බෙහෙවින් උපයෝගී වෙනවා. කාලයත් එක්ක මෙයා ඕනෑම දෙයකට් මුහුණ දිය හැකි පුද්ගලයෙක් වෙනවා. ඔය දුපතේ ඉන්න ChinaWhite කියන සතුරු කණ්ඩායම එක්ක සටන් කරලා තමයි මෙයා ආපහු නගරයට යන්නේ. ඇති නේ.....

          Arrow TV Series එකනම් මම මෙහෙම කියන්න යන්නේ නෑ, මොකද එතකොට මේක බලද්දී කිසි අගයක් නෑ. ඒත් ටිකක් කියන්නම්. TV Series එකේ ඔලිවර් ගේ කතාවත් මිට බෙහෙවින් සමානයි. නමුත් TV Series එක තුළදී වර්තමාන කතාව Starlin නගරය තුළදීත්, අතීත කතාව දුපත තුළ සිදුවූ කතාව ලෙසත් අනෙකුත් කතා තුළ දක්නට නොමැති විශේෂ ගැලපීම මගිනුත් මෙම කතා මාලාව රසිකයන් වෙත ගෙන යාමට ප්‍රදාන අවියක් කරගෙන ඇත.

එහෙනම් මෙතනින් ARROW Compleat Season 01 Torrent File එකක් බාගන්න.

--- seed ලා වැඩිය ඉන්න GB ගැන අඩු එකක් ---

මෙතනින් සිංහල උපසිරසි ලබාගන්න.

Biscope(.str)

Zoom(.idx)


ලිපි හොදනම් comment කරන්න
ඕන ලිපි අපිට කියන්න
අපිට ලිපි ලියන්න
අපිත් එක්ක ‍FB එකෙන් එකතු වෙන්න

Image result for facebook like


Share on Google Plus

About nilwaththa

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment