යාළුවන්ට Free SMS යවමු.

            අද ගෙනාවෙ අපේ කොල්ලෙක් හදපු කාටත් ඕනේයි කියන Android App එකක්. මේකෙන් අපේ යාළුවන්ට Free SMS යවන්න පුළුවන්. හැබැයි මේක තාම successfully නෑ. එත් හොද උත්සාහයක්. Msg යවාගන්න පුළුවන් තත්වයේ තියනවා.
         මෙයා මේ App එක A/L වලින් පස්සේ Whatsapp වගේ හොදට හදනව කියල මෙයා කියනවා. අපි එයාට සුභපතමු. මේ App එකේ Update එකක් උනොත් එකත් අපි ඔයාලට අරන් එන්නම්.

මෙයාගේ මේ App එක මෙතනින් Download කරගෙන, 

මේ Link ඒකෙන FB ගිහින් මෙයාට පොඩි හයියක් දෙන්න.

අපේ කොල්ලෝ කරන මේවගේ අලුත් දේවල් අපිටත් කියන්න. අපි සේරම අතර ඒවා බෙදාගමු. "KeepCalmAndShareYourWorld"
          හරි එහෙනම්, මේවගේ අලුත් ලිපියකින් අපි ආයි හමුවෙමු.


ලිපි හොදනම් comment කරන්න
ඕන ලිපි අපිට කියන්න
අපිට ලිපි ලියන්න
අපිත් එක්ක ‍FB එකෙන් එකතු වෙන්න

Image result for facebook like

Share on Google Plus

About nilwaththa

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment