ඕනෑම Software එකක Crack , Key-gen , Serial Number , Patch ඕනෑම එකක් හොයාගන්න Craagle . . .



ඔන්න අදනම් දෙන්නේ ලේසියෙන් හොයා ගන්න බැරි භාණ්ඩයක්.. !!
ගොඩක් යාලුවෝ එක එක Software කැලි අරගෙන එකේ Active කරගන්න බැරුව ඉන්නවා.. ඉන්ටෙර්නෙට් එකෙන් Crack එකක් , Key-gen එකක් හෙව්වට වැඩ කරන ඒවා හම්බෙන්නේ නෑ.. ගන්න ඒවා virus. එටකොට අපේ PC එකත් Slow වෙනවා..
ඉතින් ගොඩක් අය කරන්නේ අමාරුවෙන් ගත්ත ඒ software එක Uninstall කරන එක..!!  මේ ලෝක ප්‍රශ්නෙට තමා අපි අද විසදුම දෙන්නේ..
මේක ගැන විස්තර කියනවානම් මේකේ නම Craagle. මේකෙන් කරන්නේ ඕනෑම Software එකක Crack , Key-gen , Serial Number , Patch ඕනෑම එකක් හොයාගන්න පුළුවන්.
300KB තමා මුළු software එකේම ප්‍රමාණය..
ඉක්මනට බාගන්න පුළුවන්.. කරදයක් නැතුව ලේසියෙන් එහෙ මෙහෙ ගෙනියන්නත් පුළුවන්..


Share on Google Plus

About NKCreation99

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment