Convert X to DVD (DVD Collection එකක් හදමු)

           අපේ යාලුවෝ ඉන්නවා අලුත් Move එකක් අපු ගමන් හොයන් බලන්න කැමති. Download කරගන්නවානම් අවුලක් නෑ. ඒත් කඩේට ගිහින් DVD එකක් අරන් අවොත් ඒකේ Film පුරවල, එකක්වත් පැහැදිලි නෑ. ඒ DVD වලට දාන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඊට ඇතුලත් කර තිබීමයි. මේ Sof එක භාවිතා කරද්දී ඔයාලට තේරෙයි කඩෙන් ගේන ඒවත් ගහල තියෙන්නේ මේ Sof එකෙන් කියල.

      

           මේකෙන් DVD Convert කරලා TV එකේ ලස්සනට බලන්න පුළුවන්. Film 2ක් එකට Comvert කරොත් ඉතා පැහැදිලිව නරබන්න පුළුවන්. බලනකොට අනිවා Sub ඕනෙ නේ... Sub දාලත් Convert කරගන්න පුළුවන්. හැබැයි මෙකට IDX Format එකේ Sub තමයි ගැලපෙන්නේ. Zoom.lk එකේ TV කියන Sub බාගත්තනම් වැඩේ හරි.

               මෙහෙම එකේ DVD ගහල Bisnus එකක් කරන් යන්න පුළුවන්නේ. හා මම වැරදිද?  හැබැයි DVD Center එකක් දැම්මොත් මටත් Invite කරන්න හොදේ...

Screen Shot

Image result for Convert X to DVD
Image result for Convert X to DVD
Image result for Convert X to DVD


ලිපි හොදනම් comment කරන්න
ඕන ලිපි අපිට කියන්න
අපිට ලිපි ලියන්න
අපිත් එක්ක ‍FB එකෙන් එකතු වෙන්න

Image result for fb




Share on Google Plus

About NKCreation99

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment