තමාගේ කටහඩින් Screen එක Lock/UnLock කරන Voice Screen Lock

Cover art


     ඔන්න අද සුපිරි Android App එකක් අරන් තමයි මම ආවේ. මාතෘකාව බැලුවම කතාව කොතනටද කියල හිතාගන්න පුළුවන් නේ.

       මේ වගේ දේවල් Move වල දැක්කට සැබෑ ලෝකයේදී කවද දකින්න පුළුවන් වෙයි කියලද හිතුවේ. ඒත් දැන් ඒක ඇත්තක්, ඔයාගේ කටහඩින් ඔයාගේ Password එක කියල Screen එක Lock/UnLock කරන්න පුළුවන් App එකක් දැන් Android දුරකථන වලට හදුන්වා දී තිබෙනවා.

Voice Lock Screen - screenshot thumbnailVoice Lock Screen - screenshot thumbnailVoice Lock Screen - screenshot thumbnailVoice Lock Screen - screenshot thumbnail


>>Free Download APK File<<

>>Visit Now Google PlayStory<<

ඉක්මනින් බා ගන්න, තොග සීමිතයි... 

Share on Google Plus

About NKCreation99

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment