EagleGet Download Manager

             ඔන්න අද මම යාලුවෝ ටිකට අරගෙන ආවේ Download Manager එකක්. ඒත් අපේ කස්ටිය හිතන ඉන්නේ ඔය කොකටත් නොදෙවෙනි Download Manager එක Internet Download Manager කියලනේ. අකමැත්තෙන් වුනත් කියන්න ඕනෙ, දැන් එහෙම හිතල හරියන්නේ නෑ කියල. 

        මොකද දැන් තාක්ෂනය දියුණුයි. පරණ දේවල් එලෙසම පවතින්නේ නෑ, තාක්ෂණයත් එක්ක දේවල් අලුත් වෙනව.

               දැන් අපි ගෙනාපු Download Manager එක ගැන බලමු. මේකේ නම EagleGet Download Manager. මේක සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන එකක්. මේකෙනුත් ඔයලට Audio, Video වගේම ඕනෑම File එකක් Download කරගන්න පුළුවන්.

         Video ඕනෑම Format එකකින් Download කරගන්න පුළුවන් වගේම Download කරගන්න ඕනෑම File එකක Virus තියෙයිද කියලත් Search කරලා බලන්නත් පුළුවන්. ඒ ඇතුළුව තවත් විශේෂාංග රැසක මේ සතුයි.

use කරලම බලන්නකෝ IDM ද, EagleGet ද හොද කියලා.



Share on Google Plus

About NKCreation99

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment